රට විවෘත කළ පසු පෝරුවේ චාරිත‍්‍ර වලට අවසර ඉල්ලයි

494


රට විවෘත කිරීමෙන් පසුව පෝරුවේ චාරිත්‍ර පමණක් හෝ සිදුකරමින් විවාහ මංගල උත්සව පැවැත්වීමට අවස්ථාවට ලබාදෙන ලෙසට බස්නාහිර පළාත් සුළු පරිමාණ මංගල සැපයුම්කරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටීයි.

එහි සභාපති සුමිත් රංගන මහතා සඳහන් කළේ රටේ පවතින තත්ත්වය සමඟ සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් එම කටයුතු සිදුකිරීමට අනුමැතිය ලබාදෙන ලෙස කොවිඩ් කමිටුවෙන් ඉල්ලීමක් කරන බවය.


advertistmentadvertistment