රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිව…..

191

රාජ්‍ය ආයතන විකුණා දැමීමට එරෙහිව ජනතා ව්‍යාපාරය, රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති හා ඒකාබද්ධව සංවිධානය කළ දැවැන්ත උද්ඝෝෂණයක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ඊයේ (15දා) සවස පැවැත්වුණි.

එම උද්ඝෝෂණයේ අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූපය – කමල් බෝගොඩ


advertistmentadvertistment