නාවික හමුදා මැරතන් ක්‍රීඩිකාව පැමිණෙයි

72

19 වන ආසියානු මැරතන් ශූරතාවලිය නියෝජනය කරමින් එහි පස්වන ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා නායක කාන්තා නැවි එම්එස්පීඑම් පෙරේරා පසුගියදා දිවයිනට පැමිණියාය.

මෙම තරගාවලිය සඳහා රටවල් විසි දෙකක් (22) නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර, එහිදී එම්එස්පීඑම් පෙරේරා ක්‍රීඩිකාව පැය 02 යි විනාඩි 45 යි තත්පර 33 කදී තරගය නිම කර තිබුණි.

පසුගිය 21 වැනි දින හොංකොං හි මෙම තරගාවලිය පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment