රිෂාඩ්ට ඇප

348


පාස්කු ප‍්‍රහාර සිද්ධිය සහ සිය නිවසේ සිටි බාල වයස්කාර මෙහෙකාර දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධව සැකපිට බන්ධනාගාරගතකර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා ඇප මත මුදාහරින ලෙස කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළේය.


advertistmentadvertistment