රුසියාවට එරෙහි යෝජනාවට ශ්‍රීලංකාව ඇතුළු රටවල් 35ක් නැහැ

739

රුසියාව විසින් යුක්‍රේනයේ කලාප හතරක් සිය රටට ඈදාගැනීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී ඉදිරිපත් වූ යෝජනාවට රටවල් 143ක් පක්ෂව ඡන්ද දී ඇත.ශ්‍රී ලංකාව,චීනය, පකිස්ථානය සහ ඉන්දියාව ඇතුළු රටවල් 35ක් එම අවස්ථාවට සහභාගී වී නැත.


advertistmentadvertistment