ලැගුම්හල් සේවකයෙක් දිවි නසාගනී

612

බත්තරමුල්ල ප්‍රදේශයේ ලැඟුම්හලක සේවය කළ අවුරුදු 50ක පමණ පිරිමි පුද්ගලයෙක් අද පෙරවරුවේ ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා තනිව එම ලැඟුම්හලේ සිට ඇති බවත් ඔහු එම ස්ථානය බලාගත් පුද්ගලයා බවත් වාර්තාවේ.

අදාළ මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන තලංගම පොලීසිය විසින් සිදුකරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment