ලිට්‍රෝ ගෑස් මිල පහළට

460

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (04දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

සංශෝධිත මිල ගණන් අද ප්‍රකාශයට පත්කරන බවද ඒ මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment