මා ඉතින් යන්න යනවා -මුද්‍රණාලයේ ගංගානි කියයි

598

තමා ලබන ජුනි 24 වැනිදා සේවයෙන් විශ්‍රාම යන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුම්දීමක් කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසුවාය.

නමුත් තමා යැවූ ලිපියට ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙතෙක් පිළිතුරක් දී නැතැයිද කීවාය.

තවදුරටත් සේවය කරන ලෙස අමාත්‍යාංශය දැනුම් දීමක් කළහොත් ඒ අනුව යළි සේවය කරනා බවද ලියනගේ මහත්මිය තවදුරටත් සේවය අවශ්‍ය නැතැයි කියා දැනුම් දුන්නොත් ඒ සඳහා ද තමා සූදානමින් සිටින බවද වැඩිදුරටත් සඳහන් කළාය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment