ලොව පැරණිම ඉතිහාසයක් ඇති බුදුරුවක් මැලේසියාවෙන් හමුවෙයි

647

ඉන්දුනීසියාවේ බොරෝ බුදුර් හා කාම්බෝජයේ ඇන්ගෝර් වට් විහාරස්ථානයටත් වඩා පැරණි ඉතිහාසයක් ඇති බුදුරුවක් මැලේසියාවේ බුතිම් මෝරා ප්‍රදේශයෙන් හමුවී තිබේ.

මේ නවතම සොයා ගැනීම අනුව ඉතිහාසයේ සඳහන් වන ලංකාභරත නම් රාජධානියේ තොරතුරු මතුවේ. මෙය හින්දු-බෞද්ධ රාජ්‍ය බව ඉතිහාසයේ සඳහන් වේ.

මෙම පිළිමය ජීවමාන ප්‍රමාණයේ බුදුරුවක් වන අතර එය හිස සිවුරුවලින් සමන්විතය. වයඹ දිග මැලේසියාවේ බුකිට් ඩෝරා ප්‍රදේශයේ පසුගිය වසරේදී බෞද්ධ චෛත්‍යයක නටබුන් හමුවිය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment