ලොව විශාලතම කාර්යාල ගොඩනැගිල්ල ඉන්දියාවේ

304

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මෑතකදී විවෘත කර ඇති දියමන්ති කර්මාන්තය හා සම්බන්ධ වෘත්තිකයන්ගේ කාර්යාල සහිත ගොඩනැගිල්ලක් ලොව විශාලතම කාර්යාල ගොඩනැගිල්ල බවට පත්ව තිබේ. ‘සුරට් ඩයමන්ඩ් බෝස්’ යනුවෙන් නම් කර ඇති මෙම ගොඩනැගිල්ලේ දියමන්ති කපන්නන් ඔප දමන්නන්, අලෙවි කරන්නන් ඇතුළු දියමන්ති කර්මාන්තය ආශ්‍රිත වෘත්තිකයන් 65.000 අධික සංඛ්‍යාවකගේ කාර්යාල පවතින අතර වර්ග අඩි මිලියන 71ක භුමි ප්‍රමාණයක එය ඉදි කර ඇත. මෙයට පෙර ලොව විශාලතම කාර්යාල ගොඩනැගිල්ල සේ සැලකුණේ ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ල වන පෙන්ටගනයයි.


advertistmentadvertistment