ඇමරිකාවේ උමගා ප්‍රාන්තය බයිබලය තහනම් කරයි කරයි

2981

ඇමරිකාවේ උමගා ප්‍රාන්තය එම ප්‍රාන්තයේ ප්‍රාථමික සහ මධ්‍යම පාසල්වල බයිබලය ඉගැන්වීම තහනම් කර ඇත. බයිබලය සාහසික ක්‍රියාවලට යොමුකරන බව එම ප්‍රාන්තය ප්‍රකාශ කර තිබේ.

එහෙත් එම ප්‍රාන්තයේ උසස් පාසල්වලට තහනම බලනොපැවැත්වේ. පියකු විසින් ගොනු කළ පැමිණිල්ලක් නිසා මෙම තහනම පනවා තිබේ. උමගා ප්‍රාන්තයේ සිසුන් 72000 ක් අධ්‍යාපනය ලබති.

advertistmentadvertistment
advertistmentadvertistment