ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට බොලිවුඩ් නළුවෙකුත්

175


2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තේමා ගීතය අද නිකුත් කර ඇත.දිල් ජෂන් බෝලේ ලෙස එය නම්කර තිබේ.එහි වීඩියෝවේ රංගනයෙන් සුපිරි බොලිවුඩ් නළු රන්වීර් සිං එක්ව සිටී.සංගීත අධ්‍යක්ෂණය ප්‍රිතම් චක්‍රබෝර්ති විසින් සිදු කර තිබේ.ඔක්තෝබර් 05 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වේ.


advertistmentadvertistment