CID ඉදිරිපිට පොල් ගැසූ ‘මගෙන් රටට’ සභාපති අත්අඩංගුවට

296

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා හා එම අමාත්‍යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පොල් ගසමින් විරෝධතාවක නිරත වූ ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා ඊයේ (20 දා) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment