වයඹ අධ්‍යාපන පීඨයේ සිසුවිය දිවිනසා ගැනීම ගැන අමාත්‍යාංශයෙන් විමර්ශනයක්

96

බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ පීඨාධිපති ලාල් කුමාර මහතා පවසා තිබුණේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට තමාට දැනුම් දුන් බවය.

බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක පසුගියදා නේවාසිකාගාරය තුළදී සියදිවි හානි කරගෙන තිබුණි.


advertistmentadvertistment