‘වසන්තය උරුම නැත’ පිළිගැන්වීම

80

ප්‍රවීණ ලේඛක එන්. එච්. ශ්‍රියාරත්න විසින් ලියන ලද ‘වසන්තය උරුම නැත’ නවකතාව දොරටවැඩුම කිරිබත්ගොඩ මාකොළ පාරේ සනාරා මන්දිර උත්සව ශාලාවේදී පැවැත්විණි. එහි මුල් පිටපත රුහුණ විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශ ප්‍රධානී මාකොළ මංගල මාහිමිපාණන් වෙත පිරිනැමූ අයුරු. එම අවස්ථාවට එක්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල විද්‍යා හා විඥාපන අංශාධිපති මහාචාර්ය ඩබ්.එම්.කේ. වීරසිංහ, කෘතහස්ත චිත්‍ර ශිල්පී ජනක රත්නායක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලේඛක පී. එම්. සේනාරත්න යන මහත්වරු ද පසෙක වෙති. මෙම කෘතිය මරදාන ගොඩගේ ප්‍රකාශනයකි.


advertistmentadvertistment