සංවර්ධන ලොතරැයිය ජනපති අරමුදලට හා රජයට දෙන දායකත්වය ඉහළ දමයි

70

සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2023 වර්ෂයේ ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කර තිබේ.

රු. බිලියන 3.6ක් ජනාධිපති අරමුදලට සහ රජයට ලබාදෙන මුළු දායකත්වය රු. බිලියන 5.1කි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ වාර්තා කළ වැඩිම ලාභය වන රු. බිලියන 3.6ක සමස්ත ලාභය ජනාධිපති අරමුදලට පිරිනමමින් අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක අජිත් ගුණරත්න නාරගල මහතා විසින් ලබාදෙන ලද අවස්ථාව.

advertistmentadvertistment
advertistmentadvertistment