වැඩ බලන ඇමැති 05ක් පත් කරයි

413

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ ගතවීමත් සමගම වැඩ බලන ඇමැතිවරු පස්දෙනකු පත් කර ඇත.ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින කැබිනට් ඇමැති ධුර එහි රාජ්‍ය ඇමැතිවරුන් යටතට පත් කර තිබේ.මෙම පත්කිරීම් අනුව වැඩබලන ආරක්ෂක ඇමැති ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,වැඩ බලන මුදල් ඇමති ලෙස ෂෙහාන් සේමසිංහ,වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලෙස දිලුම් අමුණුගම,වැඩ බලන තාක්ෂණ ඇමැති ලෙස කනක හේරත් සහ වැඩ බලන කාන්තා සහ ළමා කටයුතු ඇමැති ලෙස අනූප පැස්කුවල් යන මහත්වරු පත්ව සිටිති.


advertistmentadvertistment