විදුලිසැර වැදී විරෝධතාකරුවෙක් මරුට

430


පරණ කොට්ටාව පාර මිරිහාන එදිරිසිංහ පාරේ පදිංචි පුද්ගලයෙක් ප‍්‍රදේශයේ පිහිටි අධිබල විදුලි රැුහැන් සහිත විදුලි ට‍්‍රාන්ස්ෆෝමරයක් මත නැග අද දහවල් ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයේ නිරතව සිටියදී විදුලි සැර වැදී බිම ඇද වැටීමේ මියගොස් ඇත.මියගොස් ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙකි.ඔහුගේ මෘත ශරීරය කලුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි.


advertistmentadvertistment