විමල් සහ උදය පාර්ලිමේන්තුවේ පසු පෙළට

351


කැබිනට් ඇමැතිධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ට පාර්ලිමේන්තුවේදී මෙතෙක් හිමිව පැවැති ඉදිරි පෙළ අසුන් වෙනුවට පසුපෙළ අසුන් හිමිවන බව වේත‍්‍රධාරී නරේන්ද‍්‍ර ප‍්‍රනාන්දු මහතා පවසයි.ඒ අනුව ඔවුනට ආණ්ඩු පක්ෂයේ 73 සහ 78 යන අසුන් හිමිවන බවද කීවේය.


advertistmentadvertistment