ශ්‍රීලනිපයට නව සභාපති සහ මහ ලේකම් වරයෙක්

42

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව විධායක සභාපති ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ මහ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු අද රැස්වූ පක්ෂයේ විධායක සභාව විසින් ඒකමතිකවම පත් කර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment