ශ්‍රී ලංකාව 124/9

136

දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයේද කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රීලංකාවට ආරාධනා කලේය.ඒ අනුව සිය පන්දුවාර විස්ස අවසානයේ දී ශ්‍රීලංකා කණ්ඩායම කඩුලු 09 දැවී ලකුණු 124 ලබා ගත්තේය.කුසල් මෙන්ඩිස් 36,චරිත් අසලංක 39යි.පන්දු යැවීමෙන් තැනී රිචඩ්සන් 30/4, රිචඩ්සන් 26/3.


advertistmentadvertistment