ශ්‍රී ලංකාව 124/9

184

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද ආරම්භ වූ තරගයේ දී කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර විස්ස අවසානයේ දී කඩුලු 09ක් දැවී ලකුණු 124ක් ලබා ගැනීමට සමත් විය.පැතුම් නිස්සංක 47, ධනංජය ද සිල්වා 21 යි.

advertistmentadvertistment
advertistmentadvertistment