ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක වැඩ භාරගනී

152

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක පත්කර ඇත. එම පත්වීම් ලිපිය නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අතින් ලබාගත් අවස්ථාව හා නව පදවියේ රාජකාරි ඇරැඹූ අයුරු. රත්නායක මහතාගේ බිරිඳ අනුෂා රත්නායක, අනුප, සෙනුප යන පුතුන්ද මෙහි වෙති.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක වැඩ භාරගනී

advertistmentadvertistment