ශාරුක් ඛාන් රෝහල් ගතකරයි

119

ඉන්දිය සිනමාවේ කිං ඛාන් ලෙස හැදින්වෙන සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් රෝහල්ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
ශරීරයට අධික උණුසුම පාලනය කරගත නොහැකි වීමෙන් විජලනයෙන් ඇතිවූ රෝගී තත්ත්වයත් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගතකර ඇත.

මේ වනවිට ඔහුගේ තත්ත්වය යහපත් වුවත් තවදුරටත් වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවන බව එම වාර්තා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment