ගුවන් යානාවක් දුම්රියක ගැටී යානාව වැනසෙයි

528

දුම්රියක් සහ කුඩා සෙස්නා ගුවන් යානාවක් ගැටීමෙන් එම යානාව විනාශ වී ඇත.

මෙම යානාව ගුවන්ගත වී මොහොතකට පසු කාර්මික දෝෂයක් නිසා දුම්රිය මාර්ගයකට ගොඩ බස්සා තිබේ.

ඒ සමගම අධික වේගයෙන් පැමිණි දුම්රිය එම ගුවන් යානාවේ ගැටී ඇත. මෙහිදී නියමුවා අනූනවයෙන් දිවිගලවා ගෙන තිබේ. මෙය සිදුවූයේ ඇමරිකාවේ ප‍්‍රාන්තයකදීය.

සංස්කරනය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment