සංවර්ධන නිලධාරීහු ඊයේ කොටුවේ විරෝධතාවක

86

රටපුරා පාසල්වල සේවය කළ සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස බල කරමින් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ඊයේ (10දා) කොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා උපවාසයක් ආරම්භ කළ අයුරු.

ඡායාරූපය – කොළඹ මධ්‍යම – ප්‍රදීප් ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment