විනෝද චාරිකාවක ගිය පේරාදෙණි සිසුවා බඹරකන්ද ඇල්ලට බිලි

98

සරසවියෙන් පිටස්තර පුද්ගලයන් පිරිසක් සමග විනෝද චාරිකාවකට සහභාගි වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවකු බඹරකන්ද ඇල්ලේදී දියට වැටී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සිව් වන වසරේ ඉගෙනුම ලබමින් සිටි සසංක විකුම් විතාරණ නමැති සිසුවකු වන අතර ඔහු බෙලිහුල්ඔය පඹහින්න සමනල වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment