ශ්‍රී ලංකාවට ජය

527

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ඊයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා පිලට ලකුණු 20 ක ජයක් හිමි විය.ලකුණු 189 ඉලක්කය හඹා ගිය කොදෙව්වන්ට සිය පන්දු ඕවරය 20 තුළ ලබා ගැනීම හැකි වූයේ කඩුලු 08 ක් දැවී ලකුණු 169 කි.ශිම්රොන්නොදැවී 81 යි.වනිදු හසරංග 19/2 ,බිනුර ප්‍රනාන්දු 24/2, චාමික කරුණාරත්න 43/2 යි.

advertistmentadvertistment
advertistmentadvertistment