පෙර පැසල් ගුරුවරියකට ඔමික්‍රෝන්

175

මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප‍්‍රදේශයේ පෙර පැසල් ගුරුවරියකට කොව්ඩ් ඔමික්‍රෝන් ප‍්‍රබේධය ආසාදනය වී ඇත.
ඇයට මෙම ප‍්‍රබේධය ආසාදනය වූ අයුරු මෙතෙක් තහවුරු වී නොමැත.
ඇය සේවය කළ පෙර පාසල මේ වන විට වසා දමා ඇති අතර එහි දරුවන් විසිදෙනෙකු පමණ අද්‍යාපනය හදාරා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment