අනියම් බිරිඳ අතහැර දෙදරු පියා ගින්න වැළඳ ගනී

407

අනියම් බිරිද සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණි දෙදරු පියෙකු නල්ලතන්නිය පෞද්ගලික රථගාලකදි අද (03) දින අලුයම 3.30 ට පමණ සිරුරට භුමිතෙල් හලාගෙන ගිනි තබාගෙන ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

කඩවත ප්‍රදේශයේ සිට ඊයේ (02) දින 36 දෙනෙකුගෙන් සමන්විත වන්දනා නඩයක් සමග බස් රථයකින් මොහු ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ඇති අතර , එම පිරිස ශ්‍රි පාදය කරුණා කරමින් සිටින අතුරතුර අනියම් බිරිද සමග ඇති කරගත්තේ යැයි කියන අරවුලකට උරණ වු මෙම දෙදරු පියා ශ්‍රි පාදස්ථානයට නොගොස් ගිනි තබාගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment