සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපිරි ජයග්‍රාහකයන් 81ට චෙක්පත්

6

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ සුපිරි ජයග්‍රාහක විසිපන්ලක්ෂ, විසිලක්ෂ සහ දසලක්ෂපතියන් 81දෙනකු සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම පසුගියදා (28 දා) එම මණ්ඩල ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. එම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස එක්වූ ප්‍රවීණ නිවේදක කැළුම් විජේසූරිය, එම ලොතරැයි මණ්ඩල සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල, සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න යන මහත්වරුන් ඇතුළු කළමනාකාරීත්වය සමග ජයග්‍රාහක පිරිස සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

පිංතූරය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment