සජබට මැර ප‍්‍රහාරයක්

231

කෝව්වේ පිහිටි සමගි ජන බලවේගය ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිටට අද (07) පෙරවරුවේ පැමිණි කලහකාරී පිරිසක් එම කාර්යාලයට ගල් , මුල් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.
ඊට අමතරව එහි නවතා තිබූ රජයේ වාහන 02කටද අලාභහානි කර ඇතැයි එම පක්ෂයේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.
සියයකට ආසන්න පිරිසක් මෙම ප‍්‍රහාරය සඳහා පැමිණ ඇතියිද එම ප‍්‍රකාශකයා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment