සජබ පා ගමන ඇරඹේ

329

සමගි ජනබලවේගය පක්ෂය සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් කොළඹ නගර සභාවට ආසන්න ටවුන් හෝල් මාර්ගයේ ගමන් ආරම්භ කර ඇත. එම විරෝධතා පා ගමන නිසා ඒ අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment