අද පෙරවරුවේදී පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී සෙන්කෝලයට අනවසර ලෙස අත තැබීම සම්බන්ධයෙන් විනය විරෝධී චෝදනා මත සමගි ජන බල පක්ෂ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාට සති 04 පාර්ලිමේන්තු තහනමක් පනවා ඇතැයි කතානායක කාර්යාලය පවසයි.
|