සජබ මන්ත‍්‍රීන් 02ක් ආණ්ඩුවට?

709

සමගි ජනබලවේගය නියෝජනය කරන බදුල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරයකු හා රත්නපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරයකු ආණ්ඩුවට සහාය පලකිරීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග ඊයේ සඳහන් කළේය. සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු ප‍්‍රකාශ කළේ තමන්ටද එවැනි ආරංචියක් පෙර සිටම ලැබුණු බවයි.


advertistmentadvertistment