සජබ හෙට සිට යළි පාර්ලිමේන්තු එයි

168

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග අද සවස පැවති සාකච්චාවකින් පසු හෙට සිට යළි පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගී වීමට සමගි ජන බල පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.


advertistmentadvertistment