සර්ව පාක්ෂික පාලනයක් ගැන ජනපතිගෙන් යෝජනාවක්

149

ඉදිරිේදී පිහිටුවීමට බලාපොරොත්තු වන සර්ව පාක්ෂික ආණ්ඩුව අවශ්‍ය නම් සර්ව පාක්ෂික පාලනයක් ලෙස නම් කර පවත්වාගෙන යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඇතැම් දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අකමැති නම් එලෙස පාලනයක් ලෙස නම් කර රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට සියලු දෙනා කැප වෙමු යැයි ද ජනාධිපතිවරයා සදහන් කරයි.ජනාධිපතිවරයාමෙම අදහස් පැවසුවේ සමගි ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවැති සාකච්ඡාවකදීය.


advertistmentadvertistment