සිසුවියන් 16ක් අපයෝජනය කළ ටියුෂන් ගුරු අත්අඩංගුවට

547

කළුතර ප්‍රදේශයේ සිසුවියන් 16දෙනෙකු පමණ අපයෝජනය කර ලිංගික හිරිහැරයට පත් කළ බව කියන පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු ප්‍රකාශයක් ලබාදීම සඳහා කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණි අවස්ථාවේ දී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment