උතුරු කොරියාවෙන් ඇමරිකාවට ටොක්කක්

688


උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට සහ ජපානයට අනතුරැ හැඟවෙන පරිදි දිගු දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.

එම මිසයිලය උතුරු කොරියාවෙන් ගුවන්ගත කොට පැයක පමණ කාලයකදී ජපානය අසල මුහුදට පතිත වූ බව දකුණු කොරියා හමුදාව සඳහන් කරයි.

උතුරු කොරියාව එලෙස සිදු කොට ඇත්තේ, ඇමෙරිකන් හමුදාවට අයත් ඔත්තු බැලීමේ යානයක් උතුරු කොරියාවට අයත් ගුවන් සීමාවට ඇතුළු වුණු බැවින් බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී

advertistmentadvertistment
advertistmentadvertistment