ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවට අදාලව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්නට සහ මොහොමඩ් රූමිට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මස 15 වැනිදා සිට ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය දින නියම කරයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL