ඕස්ට්‍රේලියාව බටහිර ඉන්දීය කොදෙව්වන් පරදයි

179

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද පැවැති ඕස්ට්‍රේලියාව සහ සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරගයේ දී ඕස්ට්‍රේලියාව කඩුළු 08 ක ජයක් හිමි කර ගත්තේය. බටහිර ඉන්දීය කොදෙව් පිල පන්දු වාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 157 ක් ලබා ගත්තේ.ඔස්ට්‍රෙලියාව පන්දු වාර 16.2 කදී කඩුලු 02 ක් දැවී ලකුණු 161 ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment