සුළි සුළඟට හසුවී ඇමසන් සේවකයෝ 6ක් මරුට: හිමිකරු ජෙෆ් බොස් සුපිරි නිවසේ සාදයක් පවත්වයි

573

ඇමෙරිකාවේ ඉලිනොයිස්හි ඇමසන් සමාගමේ ගබඩාව හරහා හමාගිය සුළි සුළඟ නිසා ඇමසන් සේවකයන් 6 ක් මරුමුවට පත්වී ඇත.

මෙම සේවකයන් බේරා ගැනීමට උත්සාහ කළ නාවික වෛද්‍යවරයකුද මියගොස් ඇතැයි වාර්තා වේ. මියගිය වෛදවරයා 29 හැවිරිදි ක්ලේමන් කෝප් බව හෙළිවී ඇත. ඇමසන් සමාගමේ අනිකුත් සේවකයන් පැවසූවේ කාලගුණික තොරතුරු නිරීක්‍ෂණය කිරීම ඇමසන් සේවකයන්ට තහනම් කර තිබීම නිසා මෙම විපත සිදු වූ බවයි. මෙම සේවකයන් මියගොස් ඇති අවස්ථාවේ ඇමසන් හිමිකරු ජෙෆ් බොස් සිය බෙවර්ලි හිල්ස් සුපිරි නිවසේදී සාදයක් පවත්වා ඇත.


advertistmentadvertistment