සෙනසුරාද කොළඹට වතුර කපයි

206


අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා මෙම සෙනසුරාදා පස්වරු 8.00 සිට ඉරිදා උදෑසන 10.00 දක්වා පැය 14ක් කොළඹ ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා පවාහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළඹ 07,08,10,12,13,14 සහ 15ට මෙසේ ජල සැපයුම අත්හිටුවයි.මෙම කාලය තුළ කොළඹ 02,03 සහ 11 යන ප‍්‍රදේශ වලට අඩුපීඩන තත්ත්වයක් පවතී.


advertistmentadvertistment