පිටරට සිට එන ශ‍්‍රී ලාංකිකයින්ට කඩිනමින් පීසීආර්

207

විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පීසීආර් පරීක්ෂණයට යොමුකර එම ප්‍රතිඵල අනුව පැය කිහිපයක් තුළ ඔවුන් නිවෙස් කරා යොමුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන තිබේ.

ඒ අනුව දැනට කටුනායක ගුවන්තොටුපළෙහි ස්ථාපිත කර ඇති රසායනාගාරය තුළදී එමපීසීආර් පරීක්ෂණ කඩිනමින් සිදුකර හෝටල් නිරෝධායනයකින් තොරව ඔවුන්ව නිවෙස් කරා යැවීමට මෙමගින් අපේක්ෂා කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment