සුදු ලූනු සිද්ධියට සතොස නි.සාමාන්‍යාධිකාරීවරයෙක් රිමාණ්ඞ්

178


සතොස ආයතනය සතු සුදු ලූනු කිලෝ 54,000ක් අයථා ලෙස මුදාහැරීම සම්බන්ධ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසිර පෙරේරා මහතා මෙම මස 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වැලිසර මහෙස්ත‍්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද සවස නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment