සුදු වෑන් නඩුවේ සාක්ෂි විභාගයට

150


ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවට අදාලව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්නට සහ මොහොමඩ් රූමිට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මස 15 වැනිදා සිට ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය දින නියම කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment