සෞදි රජුගේ පවුල් සංග්‍රහය

367

සෞදි අරාබියේ සල්මන් බින් අබ්දුල්ලාසිස් රජු විසින් සිය වැඩිමහල් පුතු සහ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මන් අගමැති ලෙස පත් කර ඇත.සිය දෙවැනි පුතු වන කලීඩ් කුමරු ආරක්ෂක ඇමති ලෙසට පත් කර තිබේ.


advertistmentadvertistment