කාසියේ වාසියෙන් පත්වූ ප්‍රා. සභාපති

172

මහනුවර ගඟවට කෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපති එලෙස එක්සත් ජාතික පක්ෂයේ සිසිර රණසිංහ මහතා තේරී පත්වූයේ කාසියේ වාසිය උරගා බැලීමෙනි. ඊට හේතුව වූයේ සභාපති ධුර සඳහා තරග කළ සිසිර රණසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් ඉදිරිපත් වූ චමින්ද කරුණාරත්න ඡන්ද 10 බැගින් ලබාගෙන සම මට්ටමක සිටීමය. මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඟවටකෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපති තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ඊයේ එම සභා ශාලාවේ දී පැවැත්විණි

advertistmentadvertistment
advertistmentadvertistment