හැටන් ආපු පොලිසියට උපදෙස්…

2147

මහමැතිවරණයේදී හැටන් පොලිස් කොට්ඨාස බල ප්‍රදේශයේ රාජකාරි සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන්ට උපදෙස් සහ නියෝග ලබාදීම හැටන් පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) පස්වරුවේ හැටන් ඩී. කේ. ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේ දී සිදු කෙරිණි.

හැටන් පොලිස් කොට්ඨාසයේ රාජකාරි කරන පොලිස් නිලධාරීන්ට අමතරව දිවයිනේ විවිධ පොලිස් කොට්ඨාසවලින් විශාල පිරිසක් කැඳවා ඇති අතර, එම පොලිස් නිලධාරීන් සියලු දෙනා අද (13දා) සිට මැතිවරණය අවසන් වන තෙක් රාජකාරි කටයුතු සිදු කිරීමට නියමිතය.

නුවරඑළිය – නාලක රත්නායක


advertistmentadvertistment