දැනට සිදු කරන විදුලි කප්පාදුව යටතේ හෙට දින පැය තුනක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.එය දිවා කාලයේ පැය 1.40ක් ද රාත්‍රී කාලයේ දී පැය 1.20ක් ලෙස සිදු කරයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: webmaster@unl.upali.lk
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL